LankaFiles
@lankafiles
News | #SriLanka | #lka http://youtube.com/c/LANKAFILES http://facebook.com/lankafilesfb http://tiktok.com/@lankafilestik… http://lankafiles.medium.com
யாழ்ப்பாணம் செம்மணி மனித புதைகுழி வளாகத்தில் நேற்று (ஜூலை 24) மேலும் 3 எலும்புக்கூடுகள் கண்டுபிடிக்கப்பட்டதை அடுத்து, அங்கு கண்டறியப்பட்ட மனித எலும்புக்கூடுகளின் எண்ணிக்கை 88 ஆக உயர்ந்துள்ளது. இதுவரை அகழ்ந்த எடுக்கப்பட்ட எலும்புக்கூடுகளின் எண்ணிக்கை 76 ஆகும்.
The Handala — a @GazaFFlotilla boat sailing to Gaza in an attempt to deliver aid to Palestinians — was reportedly sabotaged when volunteers found their water supplies had been filled with sulfuric acid.
උතුරු නැගෙනහිරත්, දකුණේත් දෙමළ ජනතාව 42 වසරකට ඉහත කළු ජුලි සංහාරයෙන් මරා දමන ලද ජනකාය අනුස්මරණය කරන දිනයක ප්‍රීති ගීත ගයන ආණ්ඩුවේ තරුණ අංශයේ කණ්ඩායමක් කෝච්චියක නංවා යාපනයට යැවීම පාර්ලිමේන්තුවේ දැඩි හෙලා දැකීමට ලක්වේ. “අපෙන් තවමත් නිල වශයෙන් සමාව ඉල්ලීමක් කර නැහැ” @GGPonnambalam
“මේක රටක්ද, අමු සොහොනක්ද?” ශ්‍රී ලංකාවෙන් හමුවූ සියලුම සමූහ සුසාන ජාත්‍යන්තර ප්‍රමිතියට කැණ, විනිවිදභාවයකින් යුත් විමර්ශන පවත්වා යුක්තිය ඉටු කරන ලෙස බලකරමින් වැඩිම අස්ථි කොටස් හමුවූ සතොස සමූහ මිනීවලේ සිට රටේ සිව්වැනියට විශාලතම තිරුකේතීස්වරම් සමූහ මිනීවල දක්වා මන්නාරමේ පාගමනක්.
1983: ජූලි මිනිස් සංහාරයේ කතාව III - ජයවර්ධන පාලනයේ විෂඝෝර දෙමළ විරෝධය jdslanka.org/s/index.php/20…
2021 දී මුහුදුබත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ නිසි පියවර නොගැනීමෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ නීතිපති ඇතුළු රාජ්‍ය ආයතන ගණනක වගකීම සහ එවැනි දේ නැවත සිදුවීම වැලැක්වීමත් පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග විස්තර කිරීමට ආණ්ඩුව කල් ඉල්ලයි.
"Is this a country or a graveyard?" On the 2nd day of Black July Week, victims in Mannar march from Sri Lanka's biggest Sathosa mass grave to the fourth largest Thiruketheeswaram mass burial site urging excavations that meet international standards & transparent investigations.
In the coastal village of Karaitivu, Amparai members of the local government body led by its Chairman S Baskaran held a remembrance event to mark 42 years since the 1983 Black July pogrom.
வவுனியா நகரசபைக்கு அருகில் அமைக்கப்பட்டுள்ள பொங்கு தமிழ் நினைவுச்சின்னத்திற்கு முன்பாக, தமிழ் தேசிய பேரவையின் ஏற்பாட்டில், 42ஆவது கறுப்பு ஜூலை நினைவேந்தல் நிகழ்வு நடைபெற்றது. #BlackJuly1983
1983 ஆம் ஆண்டு கொழும்பின் மையப்பகுதியில் உள்ள பொரளை பேருந்து நிலையத்தில் ஒரு இளம் தமிழர் உயிருடன் எரிக்கப்பட்டதைக் காட்டும் புகைப்படத்திற்கு @uojusu உறுப்பினர்கள் இலங்கையின் கறுப்பு ஜூலை படுகொலையின் 42 ஆண்டுகளைக் குறிக்கும் வகையில் மலர்கள் வைத்து நினைவேந்தினர். #BlackJuly1983
පර්ල් එක්ස්ප්‍රස් නැව ගිනිගැනීමෙන් ලංකා සාගර කලාපයේ සිදුවූ මහත් ව්‍යසනය සම්බන්ධයෙන් පිටු 361 ක් පුරා දිවෙන ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා පෙත්සම්කරුවන්ගේත් ඔවුන් නියෝජනය කරන පුරවැසියන්ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව කියා සිටී
"බොරු සහෝදරත්වයේ දින එපා!" දෙමළ සමුහඝාතක කළු ජූලියේ 42 වැනි සමරුව දා ජවිපෙ තරුණ සංගමයේ විනෝදකාමී තරුණ තරුණියන් කණ්ඩායමක් කොළඹ සිට දුම්රියේ උතුරට එවූ ආණ්ඩුව දෙමළ ජාතික මණ්ඩලය විසින් යාපනයේ පැවැත්වූ අනුස්මරණයේදී දැඩි ලෙස හෙලා දැකීමට ලක්විය.
இலங்கைத் தமிழ் அரசுக் கட்சியின் எஸ். பாஸ்கரன் தலைமை வகிக்கும் காரைத்தீவு பிரதேச சபை உறுப்பினர்கள், 42 ஆண்டுகளுக்கு முன்பு அரச ஆதரவுடன் படுகொலை செய்யப்பட்ட தமிழர்களை நினைவுகூரும் வகையில் காரைத்தீவு கடற்கரையில் விளக்கேற்றி நினைவேந்தினர். #BlackJuly1983 #BlackJuly
The number of human remains found in Jaffna's Chemmani Mass graveyard complex has risen to 88 after three more skeletons were discovered today. The number of bodies excavated so far is 76.
In a landmark judgement on the 2021 MV X-Press Pearl marine disaster the Supreme Court declares that the country's Attorney General has infringed the fundamental right of the Petitioners, those whom the Petitioners represent and by extension the People of Sri Lanka.




'No to fake Brotherhood Day' At the commemoration event organised by Tamil National Council in Jaffna to mark 42 years since the Black July pogrom, participants carried placards slamming the government for using the day to transport a group of JVP's youth wing members to Jaffna



A group of progressives marked the 42nd anniversary of the Black July on 23 July opposite Colombo's main cemetery.

1983: 'ඉක්බිති රාමනාදන්ගේ දියණිය ඇගේම නිවසට ගිනි තැබුවාය' jdslanka.org/s/index.php/20…
செம்மணி சித்துப்பாத்தி மனித புதைகுழி இலங்கையின் மூன்றாவது பெரிய புதைகுழியாக மாறியுள்ளது, இன்று அகழ்வாய்வாளர்கள் 85வது எலும்புக்கூட்டை கண்டறிந்தனர். "இன்று 5 மண்டை ஓடுகள் கண்டறியப்பட்டன. கடந்த 3 நாட்களில் கண்டறியப்பட்ட மொத்த மண்டை ஓடுகளின் எண்ணிக்கை 20" சட்டத்தரணி வி.எஸ்.நிரஞ்சன்