Milinda Rajapaksha
@milindarj
Former Add. Director General of @infodprtsl • Director of @MCND_lka • Former Member of the Colombo Municipal Council from @PodujanaParty • Author #SriLanka
නාමලුයි අනුර ජනාධිපතිතුමයි එකම ෆ්ලයිට් එකේ ගිහින් මාලදිවයිනෙන් බහිද්දි විශාල ඇබැද්දියක් වෙලා. බයියො සජබයියො සේරම එකතුවෙලා විමසා බැලුවා. අද හවස පච හන්ටර්ස් බලන්න.@warunarajapakse @IrajShow

අපේ ඉන්දියානු සංචාරය ගැන පක්ෂ මහලේකම්තුමා දැනුවත් කලා @CassilingamG @IndiainSL

ලෝකෙ ලොකුම ප්රජාතන්ත්රවාදය ආරක්ෂාකරන ලෝකෙ ඉහළම විවිධත්වයක් ඇති ඉන්දියානු පාර්ලිමේන්තුවේ.




එන් පී පීද ජේ වීපීද කියල අදාල නෑ. @anuradisanayake මහත්තයා දැන් අපි හැමෝගෙම ජනාධිපතිතුමා. මේ වගේ සුපිරි ආරක්ෂාවක් එතුමාට අවශ්‍යයි. මහින්ද මහත්තයගෙ ආරක්ෂාව කපනව, අපි ආයෙ සෙකුරිටි ජීප් වල යන්නෙ නෑ, අම්බුලන්ස් තියෙන්නෙ ඉස්පිරිතාලෙ විතරයි, VIP මේ පෝයෙන් ඉවරයි වගේ සීන් චන්දෙ කාලෙ…
We should never allow a party like the NPP/JVP to come to form again. Didn't this man once ask why politicians need so much security?
Experiencing India’s No 1 EV Bike @atherenergy #India
සීයට සීයක්ම ඉන්දියාවෙ හදන ATHER ඉලෙක්ට්‍රොනික් මෝටර් බයිසකලේ රවුමක් ගියා. @atherenergy
🇱🇰 Sea level drops by about 328 ft (100m) near Sri Lanka because gravity is anomalously weaker there.
76 වසරක ඇත්ත ශාපය. ස්තුතියි @PresRajapaksa ජනාධිපතිතුමනි මේ ශාපය අවසන් කලාට.
July 24 in 2001, the tragic LTTE attack on Katunayake Airport (BIA) shook Sri Lanka. Seven Sri Lanka Air Force personnel lost their lives. 11 aircraft including 2 Kfirs, a MiG, and 3 SriLankan Airlines Airbuses were destroyed. Another 15 were damaged. The incident dealt a major…
සීයට සීයක්ම ඉන්දියාවෙ හදන ATHER ඉලෙක්ට්‍රොනික් මෝටර් බයිසකලේ රවුමක් ගියා. @atherenergy
ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතිහාසය ගැන සමාජය තුල පුළුල් කතිකාවතක් ඇති කරන්න මේක හොද වෙලාවක්. මේ 1982 ආපු ආධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධව වර්තමාන රජයේ නායකයන් එදා කටයුතු කල ආකාරය. මෙතැනින් සංවාදය පටන් ගමු!


ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී රට පාලනය කරන ලෝකයේ ලොකුම පක්ෂය, භාරතීය ජනතා පක්ෂයේ තරුණ සංවිධානයේ නායකයන් සමග, දිල්ලියේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවති සංවාදයෙන් අනතුරුව. මම වෙස්මූණක් තෑගි දුන්නේ BJP තරුණ අංශයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තේජස්වි සූර්යා ටයි.




With the first-ever female Vice Chancellor of the prestigious @JNU_official_50 . Wish I had a year to spend at this politically vibrant university doing a postgrad on South Asia! @IndiainSL @SLinIndia
A group of young political leaders from Sri Lanka visited JNU and met with the JNU VC Prof Santishree D Pandit, engaging in an in-depth discussion about JNU’s efforts to foster regional cooperation via academic and cultural exchanges. @rashtrapatibhvn
මරු.
කාඩ් එකෙන්ද ගෙවන්නේ, අනේ මහත්තයෝ 3% වැඩිපුර එකතු කරන්න වෙනවා.....
සජබෙ ප්‍රසාද් මන්ත්රීතුමයි මමයි අද ඉන්දියානු විද්‍යා ආයතනයේදී. නොදන්න භෞතික විද්‍යා වචන ප්‍රසාද් සර්ගෙන් අහගත්තා.

නිදහස් ඉන්දියාව හදන්න නායකත්වය දුන් ගාන්ධි ජී සහ නේරු ජී. මේ ඉන්දියා පාර්ලිමේන්තු පුස්තකාලය ඇතුලේ.


With Ms. Mahishini Colonne, the new Sri Lankan High Commissioner to India. She warmly hosted our group of young politicians for a Sri Lankan meal at her official residence. I first met her back in 2005 in New York City, when I was in my second year at university. At the time,…
ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහා කොමසාරිස්තුමිය මහිෂිනී කොලොන්නේ මැතිණිය සමග. අපේ තරුණ දේශපාලකයන් කණ්ඩායමට ඇයගේ නිල නිවසේදී ශ්‍රී ලාංකික කෑම වේලක් පිලිගැන්වූවා. මට මුලින්ම ඇය හමුවුනේ 2005 අවුරුද්දෙදී නිව්යෝර්ක් නගරයේදී. එතකොට මම විශ්වවිද්‍යාලයේ දෙවනි වසරේ. IPPF ආයතනය ලෝකයේ තරුණ ක්…
Oh wow! I actually got both books as gifts last week. Nalanda — a signed copy from Ambassador @theabhayk himself during our visit to @iccr_hq , and Golden Road by @DalrympleWill — another signed copy from Ambassador @Mahishini when we visited her residence. Now the big question…
Still going strong! The Golden Road by @DalrympleWill, and #Nalanda: How it Changed the World, two must reads to have a deeper understanding of the wonder that ancient India was!
Celebrating Geeth Malli’s birthday from Bihar, India — home to one of the world’s oldest civilizations. @CassilingamG
